උපන් මාසය අනුව ලග්නය තීරණය වෙන්නෙ මෙහෙමයි.

• මේෂ ( මාර්තු 21 – අප්‍රේල් 19)
• වෘෂභ ( අප්‍රේල් 20 – මැයි 20)
• මිථුන ( මැයි 21 – ජූනී 20 )
• කටක ( ජූනී 21 – ජූලී 22 )
• සිංහ ( ජූලී 23 – අගෝ. 22 )
• කන්‍යා ( අගෝ. 23 – සැප්. 22 )
• තුලා ( සැප්. 23 – ඔක්. 22 )
• වෘෂ්චික ( ඔක්. 23 – නොවැ. 21 )
• ධනු ( නොවැ. 22 – දෙසැ. 21 )
• මකර ( දෙසැ. 22 – ජන. 19 )
• කුම්භ ( ජන. 20 – පෙබ. 18 )
• මීන ( පෙබ. 19 – මාර්තු. 20 )

Advertisements

ෆේස්බුක් අකවුන්ට් එකක් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම. (Delete කිරීම) (Deactivate කිරීම නොවේ)

ෆේස්බුක් පාවිච්චි කරන ගොඩක් අය හිතන්නේ අකවුන්ට් එක Deactivate කිරීම Delete කිරීමට සමානයි කියලා.
නමුත් Deactivate කලාම වෙන්නේ තාවකාලිකව ගිණුම නැතිවෙන එක විතරයි. අපිට ඕනේම වෙලාවක ආපුහු අකවුන්ට් එක active කරගන්න පුලුවන්.
ඒත් delete කලාම එහෙම බෑ. සියලුම තොරතුරු මැකිලා යනවා. ආයේ ඒ ගිණුමට log වෙන්න බෑ.

ෆේස්බුක් ගිණුමක් delete කරන්න අවශ්‍ය නම් https://www..facebook.com/account/delete වෙත ගිහිල්ලා password එක ඇතුලත් කරන්න. දුරකථනයෙන් යනවානම් www. වෙනුවට m. යොදන්න.
Delete කරන්න නියෝග කරපු දා ඉදන් දවස් 14කට පසුව තමයි ගිණුම delete වෙන්නේ. ඒ අතරමැද කාලෙදි අවශ්‍යනම් delete කරන එක නවත්තලා දාන්න පුලුවන්.

මුල් නම විතරක් තියෙන facebook ගිණුමක් පෝන් එකෙන්ම (ජාවා, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩොව්ස්, i පෝන් )හදමු.

• මුලින්ම කරන්න තියෙන්නේ http://proxy.web.id/ කියන වෙබ් සයිට් එකට යන එක.

• ඊට පස්සේ එතන තියෙන කොටුවේ m.facebook.com කියලා type කරලා Go ඔබන්න.

• ඊට පස්සේ වැටෙන පිටුවේ continue  anyway  ඔබන්න.

• දැන් ඔයාට ඉන්දුනීසියානු භාෂාවෙන් ෆේස්බුක් ලොග් වෙන පිටුව පෙනෙයි.
• ඒකේ පහළන් වෙනත් භාෂාවන් තියෙනවා. එතනින් ENGLISH තෝරගන්න. දන්නවානම් වෙන එකක් උනත් කමක් නෑ. :p
ඊට පස්සේ Create New Account තෝරගන්න.

• දැන් උඩම කොටුවෙ ඔයා කැමති නමක් දාන්න. අනිත් කොටුවල phone number/ email address  , උපන් දිනය, ස්ත්‍රි/පුරුෂ බව , password  එක දාලා සම්පූර්ණ කරන්න. ( email එක වෙනුවට phone number එකක් දෙන්න බලන්න, නැත්තම් block වෙන්න පුලුවන්)

• ඔච්චරයි ! උත්සාහ කරලා බලන්න.